/
/
title icon
පාකිස්තානය ලෝක කුසලානයේ ඉන්දීය තරගය වර්ජනය කරයි
පාකිස්තානය ලෝක කුසලානයේ ඉන්දීය තරගය වර්ජනය කරයි
News Editor
2 days ago
Share:
පාකිස්තානය ලෝක කුසලානයේ ඉන්දීය තරගය වර්ජනය කරයි

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය අද නිල වශයෙන් නිවේදනය කළා.

කෙසේ වෙතත්, මෙම තරගාවලියේ එළැඹෙන 15 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා නොකර බව එහි දැක්වෙනවා.

පාකිස්තානය, ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව මෙම තරගාවලියේ 'A' කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required