/
/
title icon
චමල්ගේ බාල පුතු ශමීන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි නියෝග
චමල්ගේ බාල පුතු ශමීන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි නියෝග
News Editor
3 months ago
Share:
චමල්ගේ බාල පුතු ශමීන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ  මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, එ‍යාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required