/
/
title icon
බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් ගැන කාලගුණයෙන් අනාවැකි
බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් ගැන කාලගුණයෙන් අනාවැකි
News Editor
8 hours ago
Share:
බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් ගැන කාලගුණයෙන් අනාවැකි

අනිද්දා පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද උදෑසන 10.30ට නිකුත් කරන එම නිවේදනයේ දැක්වෙන්නේමේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required