/
/
title icon
වාඩියමංකඩදී වෙඩි ප්‍රහාරයක් - පුද්ගල⁣යෙකු මරුට
වාඩියමංකඩදී වෙඩි ප්‍රහාරයක් - පුද්ගල⁣යෙකු මරුට
News Editor
1 day ago
Share:
වාඩියමංකඩදී වෙඩි ප්‍රහාරයක් - පුද්ගල⁣යෙකු මරුට

කළුතර උතුර - වාඩියමංකඩ ප්‍රදේශයේදී අද එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක්ව පුද්ගල⁣යෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අද පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු 32 අයෙකු තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required