/
/
title icon
IMF ලොක්කි දිවයිනට
IMF ලොක්කි දිවයිනට
News Editor
1 day ago
Share:
IMF ලොක්කි දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය දින තුනක සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද පස්වරුවේ දිවයිනට පැමිණියා. 

ඇයගේ සංචාරය අතරතුර 'දිට්වා' සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳවද සෘජුවම නිරීක්ෂණය කිරීමට නියමිතයි. 

ඒ අතරතුර ඇය, රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required