/
/
title icon
සා/පෙළ ඇරඹෙයි
සා/පෙළ ඇරඹෙයි
News Editor
1 month ago
Share:
සා/පෙළ ඇරඹෙයි

2025 වර්ෂයට  පෙළ විභාගය අද පෙරවරුවේ ආරම්භ වුණා. 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටින අතර, ඉන් 382,249දෙනෙකු පාසල් අයදුම්කරුවන්.

පෞද්ගලික අයදුම්කරුවන් 69,214 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545කදී විභාගය පැවැත්වෙන අතර, විභාග කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required