/
/
title icon
පැතුම්ට උසස්වීමක්
පැතුම්ට උසස්වීමක්
News Editor
1 day ago
Share:
පැතුම්ට උසස්වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටිනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙරේදා අවසන් වූ තරගයේදී ක්‍රීඩාකළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6 වන ස්ථානයේ සිට මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙහි පෙරමුණේ ඉන්දීය ආරම්ක පිතිකරු අභිෂේක් ෂර්මා රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් රැඳී සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required