/
/
title icon
චාල්ස් රජුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට
චාල්ස් රජුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට
News Editor
3 days ago
Share:
චාල්ස් රජුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට

චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රාජ්‍ය නිලයක් හොබවමින් විෂමාචාරය සිදුකළ බවට සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මීට පෙර "ඇන්ඩෲ කුමරු" ලෙසද හැඳින් වූ නමුත් පසුගිය වසරේදී එය ඔහුගෙන් ඉවත් කරනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required