ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුකෙරුණා.
නවදිල්ලි නුවර පැවැත්වෙන "AI Impact 2026" සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදුව තිබුණා.