/
/
title icon
පාස්කු විමර්ශනවලට අදාළව සලේ අත්අඩංගුවට
පාස්කු විමර්ශනවලට අදාළව සලේ අත්අඩංගුවට
News Editor
2 hours ago
Share:
පාස්කු විමර්ශනවලට අදාළව සලේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required