හෙරොයින් සහ අයිස්වලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේදී වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් සහ පාසල් යන වයසේ පසුවන දරුවන් 7,950ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වුණා.