/
/
title icon
ලුණුගම්වෙහෙරේ ඔරුවක් පෙරළී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
ලුණුගම්වෙහෙරේ ඔරුවක් පෙරළී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
News Editor
1 hour ago
Share:
ලුණුගම්වෙහෙරේ ඔරුවක් පෙරළී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

ලුණුගම්වෙහෙර ජලාශයේ ඔරුවක් පෙරළීයාමෙන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. 

පොලීසිය පැවසුවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව සඳහන්. 

ඔවුන් සොයා තිස්සමහාරාම නාවික කොට්ඨාසය සහ කිමිදුම් ඒකකය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required