/
/
title icon
ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ අධ්‍යාත්මික නායකයා මරුට
ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ අධ්‍යාත්මික නායකයා මරුට
News Editor
11 hours ago
Share:
ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ අධ්‍යාත්මික නායකයා මරුට

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළා.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බවයි ඔවුන් පැවසුවේ. 

ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවයි.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required