/
/
title icon
TIN අංකය වැඩ ගොඩකට අවැසි වන ලකුණු
TIN අංකය වැඩ ගොඩකට අවැසි වන ලකුණු
News Editor
2 hours ago
Share:
TIN අංකය වැඩ ගොඩකට අවැසි වන ලකුණු

ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වනවා.

ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීම යන කාර්යයන් සඳහා එය ඉදිරිපත් කළ යුතුයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required