/
/
title icon
පාප් වහන්සේට ශ්‍රී ලංකාවෙන් ඇරියුමක්
පාප් වහන්සේට ශ්‍රී ලංකාවෙන් ඇරියුමක්
News Editor
2 months ago
Share:
පාප් වහන්සේට ශ්‍රී ලංකාවෙන් ඇරියුමක්

ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබෙනවා.

ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී මෙම නිල ආරාධනා පත්‍රය භාර දී ඇතැයි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required