/
/
title icon
අවි බිම තබා යටත්වන්නැයි ජනපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
අවි බිම තබා යටත්වන්නැයි ජනපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
News Editor
2 hours ago
Share:
අවි බිම තබා යටත්වන්නැයි ජනපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබෙනවා. 

ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවටත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු ඇඟවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required