/
/
title icon
පුටින්ගෙන් නව ඉරාන නායකයාට සුබපැතුම්
පුටින්ගෙන් නව ඉරාන නායකයාට සුබපැතුම්
News Editor
1 month ago
Share:
පුටින්ගෙන් නව ඉරාන නායකයාට සුබපැතුම්

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ සයීඩ් මොජ්ටාබා කමේනිට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් එක්කර තිබෙනවා. 

ඉරානය මුහුණ දී සිටින සන්නද්ධ ගැටුම් හමුවේ රුසියාව සැමවිටම ඉරානයේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස සිටින බව පුටින් එහිදි යළිත් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර, තම පියා ආරම්භ කළ කාර්යයන් ඔහු ගෞරවනීය ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බවද පුටින් එමඟින් පවසා තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required