/
/
title icon
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
News Editor
1 day ago
Share:
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම පැවසුවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990ක්.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750ක්.

මෙම මිල සංශෝධනය සිදුකකරනු ලැබුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සහ සිදුකළ හැකි අවම මිල සංශෝධන සැලසුම් සලකා බැලීමෙන් පසුව මාස 18කට පසු බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required