/
/
title icon
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
News Editor
3 days ago
Share:
ලාෆ්ස් ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. 

ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ. 

මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක්. 

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබෙනවා. 

ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862ක් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required