/
/
title icon
විදුලි සේවක වර්ජනය අවසන්
විදුලි සේවක වර්ජනය අවසන්
News Editor
3 days ago
Share:
විදුලි සේවක වර්ජනය අවසන්

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. 

අද පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹියා. 

එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බවද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා. 

පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතුද සඳහාද බාධා එල්ල වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required