/
/
title icon
අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 1,444ක් මරුට
අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 1,444ක් මරුට
News Editor
1 day ago
Share:
අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 1,444ක් මරුට

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පසුගිය 28 වෙනිදා සිට  ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 1,444 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 18,551ක් දෙනෙකු තුවාල ලබා ඇති බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required