/
/
title icon
මැදපෙරදිග යුද්ධයෙන් සංචාරක පැමිණීම්වල 30%ක අඩුවක්
මැදපෙරදිග යුද්ධයෙන් සංචාරක පැමිණීම්වල 30%ක අඩුවක්
News Editor
5 hours ago
Share:
මැදපෙරදිග යුද්ධයෙන් සංචාරක පැමිණීම්වල 30%ක අඩුවක්

මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළා. 

මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required