/
/
title icon
ඉරානයේ නායක මොජ්ටබා සුවෙන්
ඉරානයේ නායක මොජ්ටබා සුවෙන්
News Editor
3 hours ago
Share:
ඉරානයේ නායක මොජ්ටබා සුවෙන්

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා. 

කටාරයේ අල් අරාබි අල් ජදීඩ් ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබෙනවා. 

"ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්. ඔහු ඉරානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා" අබ්බාස් අරග්චි එහිදී සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required