/
/
title icon
IMF නියෝජිත පිරිසක් මාර්තු 26 දිවයිනට
IMF නියෝජිත පිරිසක් මාර්තු 26 දිවයිනට
News Editor
2 hours ago
Share:
IMF නියෝජිත පිරිසක් මාර්තු 26 දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් අද ප්‍රකාශ කළා. 

එම නියෝජිත පිරිස අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5 වන හා 6 වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජූලි කොසැක් මහත්මිය පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required