/
/
title icon
QR කේතයට ලියාපදිංචිවීම් ලක්ෂ 56 පනී
QR කේතයට ලියාපදිංචිවීම් ලක්ෂ 56 පනී
News Editor
2 hours ago
Share:
QR කේතයට ලියාපදිංචිවීම් ලක්ෂ 56 පනී

ඉන්ධන QR කේතය සඳහා අද පස්වරුව වනවිට නව ලියාපදිංචීම් සංඛ්‍යාව 503,236ක් ලෙස වාර්තා වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, අද සවස 06 වනවිට පද්ධතිය තුළ සම්පූර්ණ වශයෙන් ලියාපදිංචි සංඛ්‍යාව 5,603,104ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

එමෙන්ම, මාර්තු 15 වැනිදා 42,899ක්, මාර්තු 16 වැනිදා 337,068ක්, මාර්තු 17 වැනිදා 395,349ක් සහ මාර්තු 18 වැනිදා 301,463ක් ලෙස නව ලියාපදිංචීම් වාර්තා වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required