/
/
title icon
ඉන්ධන කෝටාව ඉහළට
ඉන්ධන කෝටාව ඉහළට
News Editor
2 hours ago
Share:
ඉන්ධන කෝටාව ඉහළට

QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව අද (21) මධ්‍ය රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇති.

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

වෑන් රථ සඳහා ලීටර් 50ක් ලෙසත් යතුරුපැදි සඳහා ලීටර් 8ක් ලෙසත්, බස් රථ සඳහා ලීටර් 100ක් ලෙසත් මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required