/
/
title icon
රන් මිලේ අඩුවක්
රන් මිලේ අඩුවක්
News Editor
2 hours ago
Share:
රන් මිලේ අඩුවක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සීඝ්‍ර පහළ යෑමක් හේතුවෙන් මෙරට රන් වෙළෙඳපොළ තුළද දින තුනක් ඇතුළත සැලකිය යුතු මිල අඩුවීමක් වාර්තා වනවා.

ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ අද (21) යන දිනවලදී සමස්තයක් ලෙස රන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් තිබෙනවා.

පෙරේදා එනම් 19 වැනිදා රන්මිල රුපියල් 13,000කින් පහළ ගොස් ඇති අතර, ඊයේ (20) රුපියල් 6,000කින් සහ අද දින තවත් රුපියල් 10,000කින් අඩුවී තිබෙනවා.

මෙම අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required