/
/
title icon
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
News Editor
8 hours ago
Share:
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවයි.

2025 උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වුණා.

විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 281,810ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් ඇතුළත්.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඊට පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් ඇතුළත්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required