/
/
title icon
අන්තර්ජාල මූල්‍ය වංචාවලට ඇල්ලූ විදේශිකයින් 147දෙනා රිමාන්ඩ්
අන්තර්ජාල මූල්‍ය වංචාවලට ඇල්ලූ විදේශිකයින් 147දෙනා රිමාන්ඩ්
News Editor
1 day ago
Share:
අන්තර්ජාල මූල්‍ය වංචාවලට ඇල්ලූ විදේශිකයින් 147දෙනා රිමාන්ඩ්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. 

ඒ අද (03) එම සැකකරුවන් සහ සැකකාරියන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ හලාවත ඉරණවිල පිහිටි හෝටලයක සිටියදීයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133ක්, බංගලාදේශ ජාතිකයින් 13ක් සහ වියට්නාම් ජාතියෙක් සිටින බව පොලීසිය සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required