/
/
title icon
පළාත් කිහිපයකටම වැසි ගැන අපේක්ෂා
පළාත් කිහිපයකටම වැසි ගැන අපේක්ෂා
News Editor
1 day ago
Share:
පළාත් කිහිපයකටම වැසි ගැන අපේක්ෂා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ  අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required