රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
හෙට රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා කියා සිටියා.