/
/
title icon
ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ
ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ
News Editor
22 hours ago
Share:
ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ

ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required