/
/
title icon
ඉරාන යුද්ධය අවසන්වීමට ආසන්නයි - ට්‍රම්ප්
ඉරාන යුද්ධය අවසන්වීමට ආසන්නයි - ට්‍රම්ප්
News Editor
1 month ago
Share:
ඉරාන යුද්ධය අවසන්වීමට ආසන්නයි - ට්‍රම්ප්

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වනවිට අවසන්වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, "මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ," යනුවෙන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required