/
/
title icon
අප්‍රේල් 12 සිට ගෙවුණු දින කිහිපයේ විස්සක් දියේ ගිලී මරුට
අප්‍රේල් 12 සිට ගෙවුණු දින කිහිපයේ විස්සක් දියේ ගිලී මරුට
News Editor
1 day ago
Share:
අප්‍රේල් 12 සිට ගෙවුණු දින කිහිපයේ විස්සක් දියේ ගිලී මරුට

අප්‍රේල් 12 වැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 20 දෙනෙකු දියේගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පිහිනීමට හෝ නොහැකිව ඉතාමත්ම අනාරක්ෂිත ස්ථානවල දියනෑමට සහ විනෝදවීමට යාම මෙයට හේතු වී ඇති බවයි.

එමෙන්ම වැඩිහිටියන් සහ දෙමාපියන් විසින් වගකිම් හා යුතුකම් පැහැර හැර කටයුතු කිරීමද මෙම ජීවිත අහිමිවීමට බෙහෙවින් හේතු වී ඇති බව ඒ මහතා පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required