/
/
title icon
හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකාවන්ට විවෘත කෙරේ
හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකාවන්ට විවෘත කෙරේ
News Editor
1 month ago
Share:
හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකාවන්ට විවෘත කෙරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. 

ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියා. 

ඒ අනුව සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීමට අවස්ථාව උදාවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required