/
/
title icon
හුලංගමුවට ආයෝජනේ සභාපති පුටුව
හුලංගමුවට ආයෝජනේ සභාපති පුටුව
News Editor
1 hour ago
Share:
හුලංගමුවට ආයෝජනේ සභාපති පුටුව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත්කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ.ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ ඔවුන්ට භාරදුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required