/
/
title icon
බස් ගාස්තුව 12%කින් වැඩිවෙයි - අවම ගාස්තුව 34ක්
බස් ගාස්තුව 12%කින් වැඩිවෙයි - අවම ගාස්තුව 34ක්
News Editor
1 hour ago
Share:
බස් ගාස්තුව 12%කින් වැඩිවෙයි - අවම ගාස්තුව 34ක්

වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙනු ඇති.

මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මස 6වනිදා සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇති.

එමෙන්ම සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required