/
/
title icon
ලක්ෂ 17ක් රට රස්සාවල
ලක්ෂ 17ක් රට රස්සාවල
News Editor
1 month ago
Share:
ලක්ෂ 17ක්  රට රස්සාවල

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලොව පුරා විවිධ රටවල රැකියාවල නිරතව සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට එක්වෙමින්.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් පසුගිය 2025 වසර තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කිරීමට හැකි වූ බවද එහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required