/
/
title icon
අර්ච්චුනාට කොටුවෙන් වරෙන්තු
අර්ච්චුනාට කොටුවෙන් වරෙන්තු
News Editor
1 hour ago
Share:
අර්ච්චුනාට කොටුවෙන් වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගනු ලබුවා. 

ඒ, මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන්. 

නඩුවට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට තිබුණේ නැහැ. 

ඒ අනුව මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කිරීමටයි මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required