/
/
title icon
රත්මලානේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ
රත්මලානේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ
News Editor
1 month ago
Share:
රත්මලානේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

රත්මලාන - කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුටයි.

ඔහු රෝහල් ගගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required