/
/
title icon
අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ පවුල් 581කට පීඩා
අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ පවුල් 581කට පීඩා
News Editor
1 hour ago
Share:
අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ පවුල් 581කට පීඩා

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට පවුල් 581ක පුද්ගලයින් 2,331ක් දෙනෙක් පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.

එමෙන්ම පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් එයින් දෙදෙනෙකු ගංවතුරට හසු වී ඇති බවත් සිව්දෙනෙකු පස් කන්දකට යට වී ඇති බවත් සඳහන්.

පීඩාවට පත් වූ 1,734 දෙනෙකු මේ වන විට සුබසාධක මධ්‍යස්ථාන 7ක් වෙත යොමුකර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required