/
/
title icon
ආපදා තත්ත්වයෙන් මරණ 08ක්
ආපදා තත්ත්වයෙන් මරණ 08ක්
News Editor
1 month ago
Share:
ආපදා තත්ත්වයෙන් මරණ 08ක්

පසුගිය දින කිහිපයේ ඇතිවූ වැසි සමග හටගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම ආපදාවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56ක් බලපෑමට ලක්ව ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. 

ඒ අනුව පවුල් 3,014ක පුද්ගලයින් 11,832ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන්.

ආපදාවෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බවත් පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required