/
/
title icon
අයහපත් කාලගුණයෙන් බාධා වූ පේරාදෙණියේ වැඩ ඇරඹේ
අයහපත් කාලගුණයෙන් බාධා වූ පේරාදෙණියේ වැඩ ඇරඹේ
News Editor
1 month ago
Share:
අයහපත් කාලගුණයෙන් බාධා වූ පේරාදෙණියේ වැඩ ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු එළැඹෙන 10 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එළැඹෙන 10 වැනිදා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ‍එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ. 

මේ අනුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට එළැඹෙන 09 වන ඉදිරිදා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී ඇති බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required