/
/
title icon
අතුරුගිරියේ වෙඩි තැබීමක් - හෝටල් හිමිකරුවෙකුට තුවාල
අතුරුගිරියේ වෙඩි තැබීමක් - හෝටල් හිමිකරුවෙකුට තුවාල
News Editor
1 day ago
Share:
අතුරුගිරියේ වෙඩි තැබීමක් - හෝටල් හිමිකරුවෙකුට තුවාල

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හෝටල් හිමිකරුවෙක් බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බව සඳහන්.

තුවාලකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required