/
/
title icon
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
News Editor
1 month ago
Share:
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා. 

පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව බුද්ධික හේවාවසම්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required