/
/
title icon
පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අග
පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අග
News Editor
2 hours ago
Share:
පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අග

මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම govPay මගින් පමණක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණා.

එහිදී ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යාංශ නිලධාරීන් මේ බව පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required