/
/
title icon
22ට එරෙහිව පෙත්සම් 13ක්
22ට එරෙහිව පෙත්සම් 13ක්
News Editor
4 hours ago
Share:
22ට එරෙහිව පෙත්සම් 13ක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසින්.

ඒ අනුව ඊට එරෙහි ඉදිරිපත් කර ඇති මුළු පෙත්සම් ගණන 13 දක්වා ඉහළ යනු ඇති.

එහෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required