/
/
title icon
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලිය වීථි සංචාරය අරඹයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලිය වීථි සංචාරය අරඹයි
News Editor
2 hours ago
Share:
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලිය වීථි සංචාරය අරඹයි

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර මේවන විට  වීථි සංචාරය ආරම්භ කර තිබෙනවා.

අද සිට දින 5ක් අඛණ්ඩව රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර ලබන 27 වැනිදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.

පස්වරු 6.44ට යෙදුණු සුබ මොහොතින් පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම ඇරඹුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required