කවුරුන් කුමන බාධා එල්ල කළත්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති, "රට හදන ජන බලය" බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.