/
/
title icon
22 ගැන පෙත්සම් විභාගය හෙටට කල්යයි
22 ගැන පෙත්සම් විභාගය හෙටට කල්යයි
News Editor
1 month ago
Share:
22 ගැන පෙත්සම් විභාගය හෙටට කල්යයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙට (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අද දින පෙත්සම්කාර  පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරිම රාත්‍රි 10.30 ට පමණ අවසන් කෙරුණු අතර පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන හෙට දින දක්වා කල් තැබුණා.

හෙට දින පෙත්සම්කාර පාර්ශවයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදු කිරීමට නියමිතයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required